උත්තරය

බුඳු පුඳට වන ලොබ හමුවේ
උවැසි සැහැසි කෙකි තුඩු පහරේ
ගැලවී වැ‍ටුනු නුඹ අරලිය කැකුලේ.....

නාඩා ඉදින් නුඹ වැ‍ටුනේ
නුඹෙ වරදින් නම් නොවේ
යලි පිපියන් මල් අතරේ
උවැසි ඇස් නොපෙනෙන මානේ

Comments

Popular posts from this blog