Posts

Showing posts from 2016
Image
අවුරුදු.... වෙනදට වඩා ඩිස්කව්න්ට් අරන් ටව්මෙ රෙදි කඩ මැදින් අවුරුදු කුමාරය, ඇයි මේ පයින්? ගෙවන්න ගත්ත අවන් එකෙන් ටීවී එකේ කියපු ක්‍රමෙන් හදමු කේක් පුඩින් කව්ද කන්නෙ ඔය කැවුන් අවුරුදු ඇප් එකෙන් නැකත හරියට බලන් ලිපේ බොක්කෙ ඉදන් වෙලාවට සෙල්පිය ගනින් රීමික්ස් කොහෝ හඩ මැදින් කා‍ටුන් එරබුදු මලින් මේස රබන් හඩ මැදින් අවුරුදු එයි සරම කඩන්.....