ගේම(game) ඈනුම දන්නවා මම, බඩගිනි එන බව, උඹ කියන්නත් කලියෙන්ම, මොකක් හරි ගේමක් ගහල බඩ පුරෝ ගන්නකන්, පොඩ්ඩක් සද්ද නොකර, ඉදපන් බන්!!!
Posts
Showing posts from September, 2015
- Get link
- X
- Other Apps
බ්‍රිතාන්යේ හිගන්නා.. හිගන්නෙක්, අතේ සතේ නැති, ඉන්නෙ, බ්‍රිතාන්යෙ....... හිගන්නෙක්, අතේ සතේ නැති, ඉන්නෙ, පිටකොටුවෙ....... දෙවියෙක්, කවුරුත් දැකල නැති, හිතිලා අනුකම්පාවක්, මාරු කලා රටවල්, හිගන්නො දෙන්නගෙ..... දෙවියො, බැලුවා හොයලා, මාසෙකට පස්සෙ, ලංකාවෙ හිගන්නා, බ්‍රිතාන්යෙ, හිගාකනවා, "ඉන්ග්‍රීසියෙන්" බ්‍රිතාන්යේ හිගන්නා, ලංකාවෙ, කරනව පන්ති, "ඉන්ග්‍රීසි"
- Get link
- X
- Other Apps
ඉතියෝපියාව හතර අතට ණය වෙලා පස්සා ගත්ත අක්කර පහ රෑ තුනේ වැස්සෙන් කපෝතියි!!!!! අලි තලපු වෙලේ කොළ ඉදුනු ගොයම් සුනාමියෙන් තලලා ගත්තු වී ටික තාම ගෝනි වල, උණ ගැනිලා වෙව්ලනවා... රජ්ජුරුවන්ගෙ වී ගබඩා වලට, ඒ වී හොද නෑලු..... ටව්මෙ වී මොලෙ , මුදලාලිට නව වැදුම් වැදලා... සොච්චමට වික්කා ඒ වී ටික... සතපහක් ඉතුරු නෑ... ගෙව්වහම සුනාමි කාරයගෙ ණය... හිස් අතින් ගෙට එද්දි.... බඩගින්නෙ කෑ ගහන.. දරුවන්ගෙ බඩේ සද්දෙ, රජ්ජුරුවන්ගෙ හිනාවෙන මූන , අස්සෙන් ඇහුනා..