කර්ණය...

කර්ණය
සම්මුඛයට හා භධ්දයට වඩා,
තමා දිග වැඩි බව දන්නා නමුත්,
සම්මුඛය හා භධ්දය නැතිකල,
තමාත් හුදු රේඛාවක් බව,
නොදනී...........


Comments

Popular posts from this blog