බල්ලා

කැලේ සිටි මා රවට්ටාලා උඹේ ලගින්ම තියා                 ගත්තට
අදයි දන්නේ මා ගෙනාවේ අඹු රකින්නට ,උඹ නැති     වෙලාවට
බල්ල කන්නේ මස් ක‍ටුයි උඹ කාපු ක‍ටු ටික විසික්      කෙරුවට
කනවදැයි මූ මස් ටිකක් උඹ කවද හරි මට දීල                බැලුවද?
poor dog

Comments

Popular posts from this blog