පොෂ් pandarel..
නිකිණි හුළගේ
ඔහේ සැලෙනා
වියළි පඬරැල්
දමා පස යට
නිවා පුහු තෙද...
වඩිනු මැන වැසි,
හෙණින් කර හැඩ...
මතක් කරනට,
බිනර එන වග,
නිකිණියට පසු......
නිකිණි හුළගේ
ඔහේ සැලෙනා
වියළි පඬරැල්
දමා පස යට
නිවා පුහු තෙද...
වඩිනු මැන වැසි,
හෙණින් කර හැඩ...
මතක් කරනට,
බිනර එන වග,
නිකිණියට පසු......
Comments
Post a Comment