වැරදිකරු..

සුදුස්සන් සොයා
පෙම් කරන වග බලා
හී විද අමුණලා
දෙසිත් එක් සිත් කලා

කාළය ගලා
මල්සරා මහලු වෙලා
විදි හී වැරදිලා
දනන් වී මුලා

මලවි මේ බලා
බොහෝ කම්පා වෙලා
දුනු හී පසෙක ලා
හිදී ඔහේ බලා........

Comments

Popular posts from this blog