ඇවිදින වාසනාව
පාර්ශව 1
ලක්ෂ ගනන් කෝටි ගනන් විස්සට විකුනාලා
සීයෙ කොලෙන් ලාභෙ අරන් හවස ගෙදර යන්නා
.........................................................................
පාර්ශව 2
හීන ගොඩක් හිතේ තියන් නවයට ඉද ගන්නා
අදත් නැතේ කමක් නැතේ හෙටත් අරන් බලනා
පාර්ශව 1
ලක්ෂ ගනන් කෝටි ගනන් විස්සට විකුනාලා
සීයෙ කොලෙන් ලාභෙ අරන් හවස ගෙදර යන්නා
.........................................................................
පාර්ශව 2
හීන ගොඩක් හිතේ තියන් නවයට ඉද ගන්නා
අදත් නැතේ කමක් නැතේ හෙටත් අරන් බලනා

Comments
Post a Comment