දෝණි...
කන්න ගනනක්
පුරන්
කුඹුර
වෙව්ල වෙව්ලා
වැඩ කරලා....
ගත්ත වී බුසල දෙක,
තුට්‍ටුවට විකුනලා..
ඒ සල්ලි කෙල්ලට
පොතක් ගන්න....
ගෙදරින් එවපු සල්ලි,
පස්ස පේන,පෙන්සිල් කට්,
ඩෙනිම ගන්න ඇති මදි..
අත් කපපු,පටි තියන ටොප් එක
දැන් ගන්නෙ කොහොමද?
අනේ තාත්තේ...
තවත් පොතක් ගන්න තියනවා...
අද හෙටම..
කන්න ගනනක්
පුරන්
කුඹුර
වෙව්ල වෙව්ලා
වැඩ කරලා....
ගත්ත වී බුසල දෙක,
තුට්‍ටුවට විකුනලා..
ඒ සල්ලි කෙල්ලට
පොතක් ගන්න....
ගෙදරින් එවපු සල්ලි,
පස්ස පේන,පෙන්සිල් කට්,
ඩෙනිම ගන්න ඇති මදි..
අත් කපපු,පටි තියන ටොප් එක
දැන් ගන්නෙ කොහොමද?
අනේ තාත්තේ...
තවත් පොතක් ගන්න තියනවා...
අද හෙටම..

Comments
Post a Comment