මගේ සමනළී

නෙක පාට සමනළ්ලු
වසන්තයෙ සැරිසරන
අමතකලු සිටි පුවත
පෙර දාක පණුවන්ව

ත‍ටු ගන්න උන් කෑව
ගහේ කොල මතම හිඳ
රොන් බොන්නෙ උන් කොහොම
හැර දමා පෙර දාව...........

Comments

Popular posts from this blog