කාලි එයි...

ඇදි වතින් මුලු ගතම නොසගවා             පෙන්නලා
දිගු නීල වරළ සිද නෙක පාට                     ගල්වලා
සොඳ මුහුණ උනා ලා වෙස් මුහුණු             පැළදලා
කාලි එයි සොහොනෙ හිද මනු යකුන්       සොයාලා

Comments

Popular posts from this blog