අවිච්චී
සීතල දුරුත්තේ
ගී කියනා අවිච්චියේ
සිසිර අහවරයි
ලඟ එන වසන්තයේ.....
උඹට උපන් අවිච්චියා සැරින් සැරේ
පියඹයි කාටත් හොරා උඹේ වටේ
නවත්තලා උඹෙ ඔය කවිකාර විසේ
කූඩු උනොත් නරකද මේ වසන්තයේ?
සීතල දුරුත්තේ
ගී කියනා අවිච්චියේ
සිසිර අහවරයි
ලඟ එන වසන්තයේ.....
උඹට උපන් අවිච්චියා සැරින් සැරේ
පියඹයි කාටත් හොරා උඹේ වටේ
නවත්තලා උඹෙ ඔය කවිකාර විසේ
කූඩු උනොත් නරකද මේ වසන්තයේ?
Comments
Post a Comment