සරුංගල්
කෝඩුකාරයකුගේ
බුරුල් හුය බිද ආ...
සරුංගලයක්,
පුරුදුකාරයකුට හසුවූ කල,
ගමන කෙලවර වන්නේ,
කෝඩුකාරයා ආදරයෙන් ඇලවූ,
සව් කොල එකක් වත් නැති...
ඉරටු,නූල් සැකිල්ලක් ලෙසටය.....
කෝඩුකාරයකුගේ
බුරුල් හුය බිද ආ...
සරුංගලයක්,
පුරුදුකාරයකුට හසුවූ කල,
ගමන කෙලවර වන්නේ,
කෝඩුකාරයා ආදරයෙන් ඇලවූ,
සව් කොල එකක් වත් නැති...
ඉරටු,නූල් සැකිල්ලක් ලෙසටය.....
Comments
Post a Comment