නුඹ ...

දිගු වරළ මන බදින මුත් නයන  සනහලා
පිපි තිසරු බැදි තපස බිද දමා     සුනුකලා
මුතු මුවින් කී කතා ඇසූ සිත්        ‍රැවටිලා
නුදු‍ටු නුඹ සොයමි මම දිවා රෑ වෙහෙසිලා

Comments

Popular posts from this blog