නුසුදුසු
මල් පිරුනු මල් ගව්මෙ
නැති උනත් මල් සුවඳ
දැනේ මට මල් සුවඳ
හැම තැනම හැම විටම
ගිනි අව්ව උරුම කල
කලු වෙච්ච සුඳු මුහුණ
බොඳ කරයි මගෙ සිහින
දඟකාර සිතෙ මැවෙන
කලු මුහුන සුඳු කරන
වියළි තොල් රතු කරන
ඇඟිලි තුඩු හැඩ කරන
මැජික් නැහැ මට උරුම
සිඳාදිය තෑගි කල
අරුමෝසමින් හැඩව එන
යහලුවන් දුටු කලට
නෙත් තෙමෙයි කඳුලු වැද
මට සල්ලි ටික දෙන්න
ඉරටු ගාන මගෙ අම්මෙ
එපා මට සරසවිය
එන්නද මම ගෙදර?
මල් පිරුනු මල් ගව්මෙ
නැති උනත් මල් සුවඳ
දැනේ මට මල් සුවඳ
හැම තැනම හැම විටම
ගිනි අව්ව උරුම කල
කලු වෙච්ච සුඳු මුහුණ
බොඳ කරයි මගෙ සිහින
දඟකාර සිතෙ මැවෙන
කලු මුහුන සුඳු කරන
වියළි තොල් රතු කරන
ඇඟිලි තුඩු හැඩ කරන
මැජික් නැහැ මට උරුම
සිඳාදිය තෑගි කල
අරුමෝසමින් හැඩව එන
යහලුවන් දුටු කලට
නෙත් තෙමෙයි කඳුලු වැද
මට සල්ලි ටික දෙන්න
ඉරටු ගාන මගෙ අම්මෙ
එපා මට සරසවිය
එන්නද මම ගෙදර?

Comments
Post a Comment