පිච්ච....
සඳ නෑ පෝදා මගෙ අහසේ
අමාවක අඳුර පිරිලා ඇත හිත් අස්සේ
නුඹෙ ඉඟි සිනා මල් ඇසි දිස්සේ
දල්වා නිවයි සිත් එලි කල පහනේ
දිනකර දින නිවා සැතපෙන කලට
නුඹ හා දොඩමළු වන්නට සිතුන විට
වචන වැරදී,ඇඟිලි වෙව්ලා නිතර
නුඹට බැඳි පෙම ,කඳුලු දුන්නා නෙතට..
බුඳුන් වදින්නට සැරසෙන නෙළුම් මල
හම්බ වෙයන් නුඹටම නිසි නෙළුම් මල
නෙළුම් මලට පෙම් කල ගැට පිච්ච මල
මම,තනියම යන්නම් මුණි වදින්නට
සඳ නෑ පෝදා මගෙ අහසේ
අමාවක අඳුර පිරිලා ඇත හිත් අස්සේ
නුඹෙ ඉඟි සිනා මල් ඇසි දිස්සේ
දල්වා නිවයි සිත් එලි කල පහනේ
දිනකර දින නිවා සැතපෙන කලට
නුඹ හා දොඩමළු වන්නට සිතුන විට
වචන වැරදී,ඇඟිලි වෙව්ලා නිතර
නුඹට බැඳි පෙම ,කඳුලු දුන්නා නෙතට..
බුඳුන් වදින්නට සැරසෙන නෙළුම් මල
හම්බ වෙයන් නුඹටම නිසි නෙළුම් මල
නෙළුම් මලට පෙම් කල ගැට පිච්ච මල
මම,තනියම යන්නම් මුණි වදින්නට
Comments
Post a Comment