නොතේරෙන කවිය....


මාස ගනනක් දියක් නොමැතිව
වේලුනු පොලවක්
මහ වැස්සකදී
ශාප කරයි....
යුවතියට...
තමා පාගා
කුඩේ යට සිටින......

Comments

Popular posts from this blog