කක්කුට්ටෝ කෙලින් යාම හෙවත් උන්ගේ පැටව් ඇදේට යාම.......


සබ්‍යත්වයක්
නැති රටේ....

අසබ්‍ය චිත්‍රපටි,
බැලූ කොල්ලො,
දාලා හිරේ...

ගෙදර ගිහිල්ලා හැන්දෑවේ
යතුර දාලා පරණ දොරේ හිලේ
අපි දෙන්නාගේ   සබ්‍යත්වේ
රටට හොරෙන් අපි බලමු පණේ

Comments

Popular posts from this blog