ගේම(game)

ඈනුම
දන්නවා මම,
බඩගිනි එන බව,
උඹ කියන්නත් කලියෙන්ම,
මොකක් හරි ගේමක් ගහල
බඩ පුරෝ ගන්නකන්,
පොඩ්ඩක් සද්ද නොකර,
ඉදපන් බන්!!!

Comments

Popular posts from this blog