රත්තරන් මාළුවා

මාළුවෝ !!!!!
උජාරුවට උඹ හිතුවට,
උඹ gold fish කියලා,
උඹ දන්නෙ නෑ....
ඇස් කීයක්,
උඹෙන් ආතල් ගන්නවද කියලා....

Comments

Popular posts from this blog