වැඩට ගියා ............
මහ රෑ පුරා නිදි වරමින් ලියු කවියේ
පද ටික එලිවැට පැනල එළි වන ජාමේ
නුඹ ගැන ලියපු පද හන්ගන් හිත අස්සේ
වැඩට ගියා විලි වහගෙන ලැජ්ජාවේ
මහ රෑ පුරා නිදි වරමින් ලියු කවියේ
පද ටික එලිවැට පැනල එළි වන ජාමේ
නුඹ ගැන ලියපු පද හන්ගන් හිත අස්සේ
වැඩට ගියා විලි වහගෙන ලැජ්ජාවේ
Comments
Post a Comment