කොහොල්ලෑ.................
මහ ගේ ඉස්සරහ බත් ගහ පෙර දිනකා
ගංගොඬ තුලානෙම බඩගිනි නිව්වා
කොස් ගලවන්න නෝන දන් නැති හින්දා
ගැබ් බර කොස් ගහම ලී සෝමෙට දුන්නා
කොස් ගහ නැතුව මුලු මිදුලම වේලෙනවා
නෝනගෙ රෝස මල් ටික ටික මැලැවෙනවා
කොස් ගහ තිබුනු තැන හිඳගෙන වළදන්ටා
කොස් රස සෝයා මීට් නිතරම සැකසෙන්නා
මහ ගේ ඉස්සරහ බත් ගහ පෙර දිනකා
ගංගොඬ තුලානෙම බඩගිනි නිව්වා
කොස් ගලවන්න නෝන දන් නැති හින්දා
ගැබ් බර කොස් ගහම ලී සෝමෙට දුන්නා
කොස් ගහ නැතුව මුලු මිදුලම වේලෙනවා
නෝනගෙ රෝස මල් ටික ටික මැලැවෙනවා
කොස් ගහ තිබුනු තැන හිඳගෙන වළදන්ටා
කොස් රස සෝයා මීට් නිතරම සැකසෙන්නා
Comments
Post a Comment