වැස්ස

දිය වී ගිය ඇසි පිය
බොඳවී ගිය මුදු දෙතොල්
පරවී ගිය කොපුල්
ඉගිලී ගිය හංසයින්
අහෝ මිත්‍රය!!!!!
නුඹ,
දේවතාවියක් කෙලෙසූ අයුරු......

Comments

Popular posts from this blog