බාර්ලි

පොෂ් කමට
හානි වේ යයි
බියෙන්
බාගයක් බී ඉතුරු කල,
බාර්ලි බෝතලය දෙස,
නැවත වරක් බැලුවා ඈ,
ආඩම්බරෙන්.....

Comments

Popular posts from this blog