Get link Facebook X Pinterest Email Other Apps August 03, 2015 Miss(Mrs) Sri Lanka නවදැලි හේන් වලින් පැන ආ වැදිරියන් කාටත් පේන්නට... කාටත් බලන්නට... සත්තු වත්තක කූඩුවක... Get link Facebook X Pinterest Email Other Apps Comments
June 23, 2015 බල්ලා කැලේ සිටි මා රවට්ටාලා උඹේ ලගින්ම තියා ගත්තට අදයි දන්නේ මා ගෙනාවේ අඹු රකින්නට ,උඹ නැති වෙලාවට බල්ල කන්නේ මස් කටුයි උඹ කාපු කටු ටික විසික් කෙරුවට කනවදැයි මූ මස් ටිකක් උඹ කවද හරි මට දීල බැලුවද? Read more
September 20, 2014 පොෂ් pandarel.. නිකිණි හුළගේ ඔහේ සැලෙනා වියළි පඬරැල් දමා පස යට නිවා පුහු තෙද... වඩිනු මැන වැසි, හෙණින් කර හැඩ... මතක් කරනට, බිනර එන වග, නිකිණියට පසු...... Read more
September 25, 2015 බ්රිතාන්යේ හිගන්නා.. හිගන්නෙක්, අතේ සතේ නැති, ඉන්නෙ, බ්රිතාන්යෙ....... හිගන්නෙක්, අතේ සතේ නැති, ඉන්නෙ, පිටකොටුවෙ....... දෙවියෙක්, කවුරුත් දැකල නැති, හිතිලා අනුකම්පාවක්, මාරු කලා රටවල්, හිගන්නො දෙන්නගෙ..... දෙවියො, බැලුවා හොයලා, මාසෙකට පස්සෙ, ලංකාවෙ හිගන්නා, බ්රිතාන්යෙ, හිගාකනවා, "ඉන්ග්රීසියෙන්" බ්රිතාන්යේ හිගන්නා, ලංකාවෙ, කරනව පන්ති, "ඉන්ග්රීසි" Read more
Comments
Post a Comment