තන

එතන ගොඩේ සුදු නංගිගෙ   දෙතන     වැදී
රතන වෙලේ වෙද මාමගෙ     අතන      රිදී
ළතන වලට හිතෙ ඇතිවී     බොතණ පොදී
පතන වෙලා ඌ බුදිනවා         ඉතණ හොදී



Comments

Popular posts from this blog